Thursday, March 1, 2012

Cocktail (කොක්ටේල්)

         cocktail එක  පිලිබදව...

බ්ලොග් පිටුවේ නම cocktail මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ... ! අපි බලමු මොනවද මේ cocktail එකේ තියෙන්නේ කියල.. මෙන්න මෙහෙමයි කතන්දරේ..

ලංකාවේ අපි වගේ බ්ලොග් ලියන අය ඉනවානේ.. මගේ වගේම  අනන්න ඒ අයගේ බ්ලොග් පිටු අතරින් ඕගොල්ලන්ට එදිනේද ජිවිතයට අවශ්‍ය ගොඩක් වැදගත් IT news, එතකොට හාස්‍ය රසය ජිවිතයට වැදගත් ලියවිලි අරව මේවා හැමදේම කවලන්කරලා එකම තැනකින් පෙන්නනයි හදන්නේ..
cocktail කියල නම දන්නා හිතුනෙත් එක නිසාමයි..!

2 comments:

  1. ඔන්න හා හා පුරා කියල පළවෙනිම කමෙන්ට් එක මගෙන් පළවෙනිම පෝස්ට් එකට.....
    :)
    ජය වේවා සහෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියෝ.....:) මගේ දුප්පත් බ්ලොග් එකට අවට සාදරයෙන් පිලිගන්නවා ඔයාව... !

      Delete