Friday, March 23, 2012

සිංහල උනාට වැඩක නැ..! සිංහල කියවන්න ලියන්න බැරිනම්.. ! මෙන්න විසදුම් මගෙන්

අපි සිංහල උනාට වැඩක නැනේ අපිට සිංහල කියන්න ලියන්න බැරිනම්...! අනිත් අය සිංහල කියවනවා ලියනවා එත මට බෑ, එහෙමයි කියල නිකන් ඉදල හරියන්නේ නැ.. කාටවත් සකන්ඩ් වෙන්න ඕනේ නැනේ මෙන්න විසදුම්...  මුලින්ම ඕගොල්ලන්ගේ phone එකට opera mini දාගන්න වෙනවා..( m.opera.com )
ඊට පස්සේ opera browser එක ඔපෙන් කරලා ඔයාගේ වෙබ් ලිපිනය සදහන් කරන තැන config: කියල ටයිප් කරලා GO කරන්න..

ඊට පස්සේ එන වින්ඩොව් එකේ පල්ලෙහටම යන්න එහි අවසානයට ඇති Use bitmap fonts for complex scripts මේ මෙනුවේ ඔබට පෙන්නේනේ No යනුවෙනි..!
එම මෙනුව ක්ලික් කොට  Yes  තෝරන්න....!
දැන් බබා වගේ සිංහල පෙනෙයි...!

හරි දැන් කියවන්න පුලුවන්නේ, දැන් බලමු කොහොමද ලියන්නේ කියල..
පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ android වලට විතරයි මං දැනට දන්නේ සිංහල ලියන විදිහ...!symbian පාවිච්චි කරනවානම් sorry.com