Thursday, April 19, 2012

මෙවන් විපතක් යලි සදු නොවන්නට


 ආදරයේ උණුසුම ලග දුක දෙන්නේ නෑ..
දුක්කරදර නැති දවසක දුර පෙන්නේ නෑ....


 
මෙම ගීතය ගායන  කරන්නේ පසුගියදා බියගම ප්‍රදේශයේ මාරක රිය අනතුරකට ලක්ව මියගිය තරුණයන් දෙදෙනාගෙන් එක අයෙකි,

එදා දුක් කරදර නැති දවසක් යැයි සිතුවදෝ ඔවුන්ට පෙනුනේ ලග පමණි.. දුර සිතුනිනම් දසමසක් කුසදර.. ලේකිරි කර පොවා, කුසට අහරක් නැතුව, තම බත් කට  පුතුට කවා වතුර උගුරකින් කුස පුරවාගත් අම්ම මතක වීමට ඔහුට  තිබිණි.. දුර පෙනුනිනම් දෑතේ කරගැට පිපෙනකං අවුවේ පිච්චි පිච්චි වැඩකරපු ආදරණිය තාත්තා මතක වීමට තිබුණි..
සියල්ල සිදුවී හමාරය..
තරුන්නයේ කෙළිලොල් බව පරයමි මාරුව තම ගොදුර දහ ගැනීමට පැමිණෙමින් තිබුණි...
යතුරු පැදියේ වේගය තමා මරුතුරුලට යන බව තේරුම නොගත් තරුණ ජිවිත අමු අමු වේම මාරු තුරුලෙහි හිදින්නට වින...

ආදරණිය අම්මට පුතෙකුත්, ආදරණිය තාත්තාට රත්තරන් පුතෙකුත්.. සහෝදරියන් හට දගකාර මල්ලියෙකුත් නැති කරමින් ඔහු සදහටම යන්නට වින..

මෙවන් විපතක් සිදු නොවන්නට මෙය හැකිතාක් ඔබ මිතුරන් අතරේ shear කරන්න.....! 

ඉහත සදහන් ගීතයේ ඔහු තවත් අවස්ථාවකදී  සජීවී ගායනය නැරබීම  මෙතන click කරන්න